Motor Mechanics Vacancy

Motor Mechanics Vacancy

වාහන එන්ජින් කාර්මික ශිල්පීන්

Motor Mechanics Job
🛠️

About Job

මෝටර් රථ ඩීසල් හා ප්‍රෙට්‍රල් එන්ජින් කාර්මික ශිල්පීන් සදහා.

💰

වැටුප් ආරම්භය

කොල 20 සිට ඉහලට

📍

Job Location

Japan

ඔබ දැනට ලංකාවේ වාහන මැකෑනික් වරයක ලෙස සේවයේ යෙදී පලපුරුද්ද ඇති අයෙක් නම් ඔබට ජපානයට පැමිණ මෙම රැකියා අවස්ථාව හා සම්බන්ධ විය හැක.
🛂

Visa Categories

ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක

Intra Transfer / 1 Year or 3 Year visa
⚠️

Important Notes

අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.

Scroll to Top