JAPAN WORKING VISA

1 YEAR 2 YEARS 3 YEARS
Visa Options – Full Width Page
Working Visa Japan

📄 Required Documents for Visa Application

  • • Birth Certificate (Original & Photocopy)
  • • Marriage Certificate (Original & Photocopy)
  • • National Identity Card (Original & Photocopy)
  • • Passport (Original & Photocopy)
  • • Passport Size Photos & Image Copy (JPEG format)
  • • School Leaving Certificate
  • • Passport Scan Copy (PDF format)

💼 Payment & Legal Assurance

සියලුම මුදල් ගණුදෙනු ශ්‍රී ලංකාවේ බලයලත් Lawyer කෙනෙකු හරහා සිදු කරනු ලැබේ.

Other Visa Changing

Training Visa

training visa වීසා කාණ්ඩය යටතේ ජපානයට පැමිණ සිටින එහෙත් විසා දිගුව අවසන් වීමට ප්‍රථම වීසා දිගු කර ගැනීම සඳහා කොම්පැනියක් සොයා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින අයෙක් නම් ඒ සඳහා අපට සහාය ලබා දිය හැක.

Apply Now

Refugee Visa

ඔබත් සරණාගත වීසා යටතේ ජපානයට පැමිණ දැනට රිෆුජි හැඳුනුම්පත ලබාගෙන සිටින තවමත් වීසා මාරු කර ගැනීම සඳහා කම්පැනියක් සොයාා ගැනීමට නොහැකිව සිටින අයෙක් නම් වීසා සහය අපට ලබා දිය හැක.

Apply Now

SSW Visa

ඔබත් SSW වීසා කාණ්ඩය යටතේ ජපානයට පැමිණ වීසා දිගු කර ගැනීමට නොහැකිව කනස්සල්ලෙන් සිටින අයෙක් නම් ඔබගේ වීසා වර්ගයට අදාලව රැකියා ස්ථානයක් හා ඒ සඳහා වීසා සහය ලබා දීමට අපට හැක.

Apply Now

Contact Us

Get in touch for any inquiries or assistance

Phone

+81 90-9516-5465

Email

admin@japanrakiya.com

Business Hours

Mon - Sat: 9:00 AM - 6:00 PM

Scroll to Top