Information & Pre-arrival — Moshi Moshi Japan
Information & Pre-arrival
ඔබ ජපානයට පැමිණීමට පෙර අප හා දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් තොරතුරු දැනගත හැකිය

Airport Pickup

ගුවන් තොටුපළේ සිට අප පැමිණ ඔබව රැගෙන යාම

We pick you up from the airport

Winter Clothes

ශීත කාලය සඳහා අවශ්‍යය රෙදි (ජැකට්, කලිසම්, කමිස) රැගෙන දීම

Bring clothes (jackets, pants, shirts) needed for winter

Accommodation

බඩු බාහිරාදිය සමග නිවසක් ලබාදීම (මෙට්රස්, ශීතකරණයක්, රෙදිශෝදන යන්ත්‍රයක්, ගෑස්‍ ලිපක් සමග ඉවුම් පිහුම් උපකරණ)

Providing a furnished house (mattress, refrigerator, washing machine, gas stove, cooking utensils)

Food Supply

මාස එකහමාරක කාලයක් සඳහා ආහාර ලබාදීම (හාල් / තුන පහ / මස්, මාළු හා එළවළු)

Providing food for a period of one and a half months (rice / spices / meat, fish, and vegetables)

Unlimited Wifi

Unlimited Wifi Router යක් ලබාදීම

Free Unlimited Router

Phone Bill

පළමු මස දුරකථන බිල අප විසින් ගෙවීම

We pay the first month’s phone bill

Employment Support

කර්මාන්ත ශාලාවක් තුල හෝ ඉන් පිටත ඉහල වැටුපක් සහිත ස්ථීර රැකියාවක් මාස එකහමාරක කාලය ඉකුත් වීමට මත්තෙන් ලබා දීම

Offer of permanent employment with high salary in or outside a factory before the expiry of one and a half months

Utility Bills & Rent

මාස එකහමාර කාලය තුළ ඔබ රැඳී සිටින නිවසේ ජලය, විදුලිය, ගෑස් බිල් හා ගෙවල් කුලිය අප විසින් ගෙවීම

We will pay the water, electricity, gas bills and house rent of the house you are staying in for one and a half months

Next House Rent

ඉන් අනතුරුව ඔබ රැකියාවක් සඳහා යොමු කරන කර්මාන්ත ශාලාව ආසන්නයේ නැවත වරක් නිවසක් වෙනුවෙන් පළවෙනි මස ගෙවල් කුලිය ගෙවීම

After that, paying the first month’s rent for a house again near the factory you are referring for a job

Essential Food

ඉහත සදහන් කරන ලද නිවසට යාමෙන් පසු නැවත මසකට සරිලන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය (සහල්, තුනපහ, එළවලු සහ වියළි ආහාර) ලබාදීම

After going to the above-mentioned house, providing essential food items (rice, thunapaha, vegetables, and dry food) for one month

Visa Renewal

ඔබ පැමිණි වීසා කාලය ඉකුත් වීමට පෙර ජපානයේ ආගමන විගමන කාර්යාලය වෙත ගොස් සියලු ලියකියවිලි සම්පූර්ණ කොට රැදීසිටීමට වීසා අලුත් කරදීම

Before your arrival visa expires, go to the Japan Immigration Office and complete all the documents to renew your stay visa

Scroll to Top