Grass Cutting Job
තණකොළ කපන කම්කරුවන්

🛠️
About Job
තණකොළ කපන කම්කරුවන් හා ආවරණ වගා බිම් තුළ එළවලු පැල සිටුවීම හා අස්වැන්න නෙළීම සඳහා සේවකයින්.
🏠
Apartment
Available
⏰
Work Hours
8 AM to 5 PM
📅
Work Days
6 Days / Week
✈️
Airticket
Need to Buy
💰
වැටුප් ආරම්භය
පැයක වැටුප 1300 යෙන්
📍
Job Location
Hokkaido
ඔබ දැනට ලංකාවේ තණකොළ කපා හෝ ආවරණ වගා හා එළවලු වගාව පිළිබඳ පලපුරුද්ද ඇති අයෙක් නම් ඔබට ජපානයට පැමිණ මෙම රැකියා අවස්ථාව හා සම්බන්ධ විය හැක.
🛂
Visa Categories
ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක
Intra Transfer / 1 Year or 3 Year visa
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.