Ramen Restaurant Job
රාමේන් රෙස්ටුරන්ට් සඳහා

🍜
About Job
රාමේන් රෙස්ටුරන්ට් එකක් සඳහා ජපන් බාසාව හොඳින් හැසිරවිය හැකි (ලිවීමට, කියවීමට හැකි) ගැහැණු අය කීප දෙනෙක් සඳහා ඇබෑර්තු ඇත.
🛂
Visa
Can Change
🗣️
Language
Speak & Write
📍
Location
Narita
💰
Salary
Monthly - කොල 22
🛂
Visa Categories
ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක
Intra Transfer / 1 Year or 3 Year visa
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.