SSW Caregiver Job
වීසා මාරු කරලා වැඩ කරන්න
🩺
About Job
වීසා මාරු කරලා දිගටම වැඩ කරන්න තැනක් තාම බැරි උන කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් අපට දුරකථන ඇමතුමක් දෙන්න.
🚗
Transport
Free
🏠
Apartment
Available
✈️
Airticket
Need to Buy
💰
Salary
Kola 25
📍
Job Location
Hokkaido
🛂
Visa Categories
ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක
Intra Transfer / 1 Year or 3 Year visa💵 වීසා මාරුව සඳහා වැය වන මුදල වැටුපෙන් මාස කීපයකදී කැපී යන පරිදි සිදුකර දිය හැක
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.
