Packing Job
පැකින් කම්කරුවන්

📦
About Job
පැකින් කම්කරුවන් සඳහා රැකියාවක්. මෙම රැකියාව සඳහා අයදුම් කිරීමට පහත WhatsApp බොත්තම ක්ලික් කරන්න.
🏠
Apartment
Available
⏰
Work Hours
8 AM to 5 PM
📅
Work Days
6 Days / Week
💰
වැටුප් ආරම්භය
පැයක වැටුප 1050 යෙන්
Overtime: 1300 යෙන් / hour
📍
Job Location
Ibaraki / Saitama
🛂
Visa Categories
ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක
Intra Transfer / 1 Year or 3 Year visa
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.