SSW Agriculture
කෘෂි කම්කරුවන්

🛠️
About Job
කෘෂි කම්කරුවන් සඳහා ජපානයේ රැකියා අවස්ථාව. එළවලු වගාව පිළිබඳ පලපුරුද්ද ඇති අය සඳහා සුදුසුය.
🏠
Apartment
Available
⏰
Work Hours
8 AM to 5 PM
📅
Work Days
5–6 Days / Week
✈️
Airticket
Need to Buy
💰
Salary
Need to Discuss
📍
Job Location
Hokkaido
🛂
Visa Categories
💡 වැටුපෙන් මාස කිහිපයකදී කැපී යන පරිදි වීසා මාරුව සිදු කර දිය හැක
Specified Skilled Worker Visa
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.