Srilankan Chef
ශ්‍රීලංකන Chef රැකියා අවස්ථාව

🛠️
About Job
ශ්‍රීලංකන් ආහාර පිසීමේ දක්ෂතා සහිත ශෙෆ්වරුන් සඳහා ජපානයේ රැකියා අවස්ථාවක්. රසවත් හා සම්ප්‍රදායික ආහාර පිසීමේ හැකියාව සහ පිසීමේ අත්දැකීම් අවශ්‍ය වේ.
🏠
Apartment
Available
⏰
Work Hours
8 AM to 5 PM
📅
Work Days
6 Days / Week
✈️
Airticket
Need to Buy
💰
වැටුප් ආරම්භය
Kola 20
📍
Job Location
Hokkaido
ශ්‍රීලංකන් ආහාර පිසීමේ අත්දැකීම් සහිත අය සඳහා විශේෂිතව මෙම රැකියා අවස්ථාව ලැබේ. ඔබට ජපානයේ ආහාර ශිල්ප ක්ෂේත්‍රය තුළ අලුත් අවස්ථාවක් ලබාගත හැක.
🛂
Visa Categories
ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක
Intra Transfer / 1 Year or 3 Year visa
අදාල වීසා කාණ්ඩය ගැලපේ නම් පමණක් වීසා මාරුව සිදු කරගත හැකි අතර ඒ සඳහා මුදල් අයකිරීමක් සිදුවන්නේ නැත
⚠️
Important Notes
අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.