Forklift Painter

Forklift Painter

ෆෝර්ක්ලිෆ්ට් පේන්ටර් රැකියා අවස්ථාව

Forklift Painter
🛠️

About Job

ජපානයේ Forklift Painter සඳහා රැකියා අවස්ථාව. අත්දැකීම් අවශ්‍ය නොවේ. වයස 20-40 අතර අය සඳහා සුදුසු වේ.

🏠

Apartment

Free

Work Hours

8 AM to 5 PM

📅

Work Days

6 Days / Week

💰

වැටුප් ආරම්භය

Kola 14

📍

Job Location

Insai

අත්දැකීම් අවශ්‍ය නොවන අය සඳහා විශේෂිතව මෙම රැකියා අවස්ථාව. ජපානයේ නව අවස්ථාවක් සඳහා දැන්ම අයදුම් කරන්න.
🛂

Visa Categories

ඔබ රැකියාවක් සඳහා ජපානය වෙත පැමිණීමට අදහස් කරමින් සිටින අයෙක් නම් පහත වීසා කාණ්ඩ යටතේ ඔබට රැකියාවට අයදුම් කළ හැක

Intra Transfer / 1 Year or 3 Year visa අදාල වීසා කාණ්ඩය ගැලපේ නම් පමණක් වීසා මාරුව සිදු කරගත හැකි අතර ඒ සඳහා මුදල් අයකිරීමක් සිදුවන්නේ නැත
⚠️

Important Notes

අපගේ වට්සැප් සමූහ දෙක තුළ මා විසින් පළ කරනු ලබන සියලු රැකියා ඇබර්තු සඳහා ජපානයට පැමිණීමට පෙර රැකියාව සඳහා පැමිණෙන පුද්ගලයා අනිවාර්යෙන් කතා කළ යුතු වන අතර ජපානයට පැමිණ අතරමැදියන් හරහා අප සම්බන්ධ කර ගැනීමෙන් මෙම කිසිදු රැකියාවක් සඳහා බාරගනු නොලැබේ.

Scroll to Top